ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ලබන සැප්තැම්බරයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ, ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල ප්‍රකාශයක් සිදුකරමිනි.
ඒ අනුව ඔහු ලබන මස තම පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර තිබේ.