මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා සාකච්ඡා පවත්වා ඇත.
මෙය පසුගිය වසරේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන් පසුව චීන ජනපතිවරයා රුසියාවේ සංචාරයක නිරත වන පළමු වතාවයි.
තවද, පුටින් හට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට විසින් වරෙන්තු නිකුත් කර තිබුණේ මීට දින ගණනකට අනතුරුවයි.
මෙම සංචාරය මිත්‍රත්වය හා සාමය උදෙසා සිදුකරන්නක් බව බීජිං අගනුවර පවසයි.