Videos

ලොවපුරා නව වසරේ උදාව සමරයි (වීඩියෝ)

Published

on

ලොවපුරා රටවල් රැසක් 2024 නව වසරේ උදාව ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබේ.

නව වසර මුලින්ම උදාවූයේ කිරිබතී දූපත්වලටයි. ඒ, මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 3.30 ට පමණි.

මල්වෙඩි සමග වර්ණවත් ලෙස ලොව ප්‍රධාන නගර කිහිපයක නව වසර සමරනු ලැබුවේ මෙසේය :

(වීඩියෝ : බීබීසී පුවත්)

Trending

Exit mobile version