විදෙස්

ලොව ලොකුම අයිස් කන්ද යළිත් ගමනේ

Published

on

ලොව විශාලතම අයිස් කන්ද (iceberg) තිස් වසරකට වැඩි කාලයකට පසුව යළිත් මුහුදේ පාවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය ඇන්ටාක්ටික් සාගරයෙන් ඔබ්බට පාවී යාමට නියමිත යැයි පැවසේ.

A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කන්ද, ඇන්ටාක්ටිකා මුහුදු තීරයේ අයිස් තට්ටුවකින් වෙන් වූයේ 1986දීය.

එහෙත් එය ඉක්මනින්ම වෙඩල් මුහුදු පතුලේ සිරවී අයිස් දිවයිනක් බවට පත් වී තිබුණි.

මෙහි විශාලත්වය වර්ග කි.මී. 4,000ක් වන අතර, එහි අයිස් වල ඝනකම මීටර 400ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version