විදෙස්

2023දී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩිවෙලා!

Published

on

2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇති බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

2024 ජනවාරි 01 වන විට ලෝක ජනගහනය බිලියන 08කට වැඩි වනු ඇති බවත් පසුගිය වසරේ ජනවාරි 01දා හා සාපේක්ෂව එය 0.95% ක් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

නව වසරේ ආරම්භය වන විට සෑම තප්පරයකටම උපත් 4.3ක් හා මරණ 2ක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version