Connect with us

අපේ ලෝකය

ප්‍රහෙළිකා පුරවා තෑගි දිනමු – අංක 05

Published

on

මකුළුහාමි ගීතය

අපගේ ජීවිතයට ‍ගොඩක් වටිනා කරුණු මකුළුවාගේ චරිතයෙන් එකතු කරගන්න පුළුවන්. ගීතය රස විඳින අතරේ බලන්නකෝ මේ කියන දේ ඇත්ත නේද කියලා.

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

පෙබරවාරි 10 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පහළට
2. සිතට සමාන වචනයකි.
3. ළමුන් ඉගෙන ගන්නා ස්ථානයයි.
4. ශරීරයට සමාන වචනයකි.
5. දන්නා යන තේරුම ගෙනදේ.

හරහට
1. මකුළුදැල කැඩුවේ කවුද?
2. මකුළුවා වියන්නේ කුමක්ද?
3. කකුල් වලට තවත් නමකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved