Connect with us

සතුටු උයන

ප්‍රහේලිකා පුරවා තෑගි දිනාගන්න

Published

on

– රළ –

මුහුද හැඩවන්නේ  රළ නිසයි.  කිරි සුදුපාට රළ නොනැවතී පෙරලෙද්දී ගල්පරවල හැපෙද්දී අපිට නොයෙකුත් දේ සිතෙයි. අප රළ පාගා විනෝද  වෙද්දී රළ ලස්සනයි කියද්දී මුහුදට දුක හිතෙයි ද? නැත්නම් තරහා යාවිද ?

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

ප්‍රහේලිකා අංක 02

මේ ටිකත් පුරවලා එවන්න

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

පළමු ප්‍රහෙලිකාවට නිවැරදි පිළිතුරු ලියා ජයග්‍රහණය ලැබූවෝ..

සදූ සිතුමි චමත්කා සත්සරණි
OKI – 10 වැනි ශ්‍රෙණිය
657/10 නුවර පාර, කැලණිය

හිරුණි රාජපක්ෂ 
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ.
11 වසර 
7/1, වෑබඩ නැගෙනහිර, වෑබඩ, කිරිල්ලවල.

තරුල් තත්සිළු වීරසේකර
10 වසර
121/1, කොළඹ 14

Continue Reading

සතුටු උයන

ප්‍රහෙළිකා පුරවා තෑගි දිනමු – ප්‍රහෙළිකා අංක 4

Published

on

By

මේ උදාවන්නේ නත්තල් මාසයයි. අපි සැවොම බලා සිටින්නේ නත්තල් සීයා එනතුරුය. නත්තල් සීයා ගැන බොහෝ කතා, ගීත අපට අසන්නට, කියවන්නට ලැබී ඇත. මේ ගීතයෙන් අප මෙතෙක් නත්තල් සීයා ගැන නොඇසු කතා බොහොමයක් අසන්නට ලැබේ. 

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

දෙසැම්බර් 31 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

Continue Reading

සතුටු උයන

ප්‍රහේළිකා පුරවා තෑගි දිනමු – අංක 03

Published

on

By

සපත්තුමල් ගීතය

මල් පිපී පරිසරය හැඩ වෙද්දී කුරුල්ලන් සතුටින් මල් පැණි බොද්දී පුංචි දරුවන්ට දැනෙන සතුට කියා නිම කළ නොහැක.

කුරුළු පැටවුන් ලොකු වූ පසු ඔවුන්ව ද මල් පැණි බීමට වත්තට එවන මෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ සිතට දැනෙන ප්‍රීතිය නිසාමය.

ඔබේ වත්තටත් මල් පැණි බොන්න කුරුල්ලන් එනවාද?

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

නොවැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

මේ ටිකත් පුරවලා එවන්න

ප්‍රහේලිකා අංක 03

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

Continue Reading

සතුටු උයන

ප්‍රහේලිකා පුරවා තෑගි දිනාගන්න

Published

on

By

– වැස්ස –

මහ වැසි දිනක නොසිතූ කරදරයට මුහුණ දුන් ලේන් අම්මටයි පැටියටයි පුංචි දරුවකු පිහිට වූ හැටි ගැන කියවෙන මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

ප්‍රහේලිකා අංක 01

පහළට

1. වැහි වතුර ගොඩක් එකතු වූ විට සැදෙයි

2. ජලයේ ගමන් කරණ වාහනයකි

4. වැස්සෙන් ලැබෙන දෙයකි

5. වැසි දිනයේ ළමුන් සෙල්ලම් කිරීමට භාවිතා කරන දෙයකි

6. වරුසාවට තවත් නමකි

හරහට

1. මිනිසාට බොහ‌ෝ ප්‍රයෝජනවත්

3. සතුන්ගේ නිවහන

5. වැසි දිනකදී අහසේ වර්ණය

මේ ටිකත් පුරවලා එවන්න

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved