2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කලේය. ඊට අදාළ නාම ලේඛනය පහතින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි...
ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබේ. ලග්ගල...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට පසුගියදා (03) රැස්වු...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මේවන විට මාදිවෙල මන්ත්‍රී නිවාස ආපසු භාරදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු...
නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2025 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලසෙන ආකාරයෙන් නව ප්‍රතිපාදන සම්මත...
රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සහය පළ කර තිබේ. මේ බව ප්‍රකාශ කෙරුණේ, ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා ජනාධිපති අනුර කුමාර...
ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති. වාහන ආනයනයේදී...
රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ. අද (04) පාර්ලිමේන්තුවේදී...
සර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්රජාතන්ත්රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණි. දකුණු කොරියානු ජනාධිපතිවරයා...