පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 300කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි වාර්තා වේ. එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න...
විවිධ අක්‍රමිකතා මත විදේශ රැකියා ආයතන දෙසීයක බලපත්‍ර තහනම් කර තිබෙන බවද තවත් ආයතන හාරසියයක බලපත්‍ර අත්හිටුවා පරීක්ෂණ පැවැත්වෙන බවද ඇමැති මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී ඊයේ...
දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට...
පාර්ලිමේන්තු සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2019 වසරේදී ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව මේ වනවිට තවත් රුපියල් බිලියන දහයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල...
මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා නොදමන බවත්, එක් කර්මාන්ත ශාලාවක් මාස 4ක කාලයකට තාවකාලිකව වසා දැමෙන බවත්, මාස් (MAS) හෝල්ඩිංග්ස්...
විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන්...
ලංකා සතොස විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කර ඇත. අඩු කරන ලද මිල ගණන් පහතින් දක්වා ඇත. භාණ්ඩ...