ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් ‘පෝ ලං’ නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ. ඊසාන දිග චීනයේ ලියාඕනිංග්...
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා, චීන ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු මේ ඉල්ලීම කර තිබුණේ, චීනයේ කුන්මින් නගරයේ පැවැත්වෙන චීන...
චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය. ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු...
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල...
මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා...
ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය විසින් මෑතකදී ගොඩවාය මුහුදුබත් නෞකාව දැකගැනීමට සිදුකළ කිමිදුම් චාරිකාව සමුද්‍රීය ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය සඳහා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතරේ...