චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය. ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු...
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල...
මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා...
ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය විසින් මෑතකදී ගොඩවාය මුහුදුබත් නෞකාව දැකගැනීමට සිදුකළ කිමිදුම් චාරිකාව සමුද්‍රීය ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය සඳහා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතරේ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ චීන සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9කට ඊයේ (26) අත්සන් තැබීය. චීන අග්‍රාමාත්‍ය ලී චියාංග් (Li Qiang) සහ...
අද (26) දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අනතුරුව ඇමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබූ විශාල පාලමක් කඩා වැටීමෙන් අතුරුදහන් වූ බව පැවසෙන පුද්ගලයන් සත්දෙනෙකුට වැඩි...