සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි. ‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන්...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී...
කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත...
පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබා දී තිබූ බව...
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම පසුගිය 01 වැනිදා සිට ආරම්භ කෙරුණි. මැතිවරණ...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම පිහිටුවාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 ක් සන්ධානගතව මෙවර පාර්ලිමේන්තු...
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් බිමට පැන පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවද වාර්තා වේ.
මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්යාපාරකයිනගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු...