පලතුරු පිටරට යවන ආයතනයක මුවාවෙන් රුපියල් කෝටි හයක් පමණ වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට ජාවාරමක් මෙහෙයවූ හිටපු හමුදා සෙබළකු කටාන පොලිසිය මගින් පෙරේදා (27...
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...
මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරයි. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා අයදුම්...
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර...
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා හා දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක – ආචාර්ය අසෝක රන්වල මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුණි. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය ඇ-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා...
දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින...
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති...
පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලී’ පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ලක්ෂ තුනකට ආසන්න හෙරොයින්...