ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු වි තිබේ. මෙට්‍රික් ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (02) මෙරටට පැමිණියහ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර...
සිව්වන වරටත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස රමාල් සිරිවර්ධන මහතා ඊයේ (02) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය. එහිදී අදහස් දක්වමින්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් අනතුරුව රටින් පලා ගිය බව කියන සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාගේ පුත්‍රයාට මෙරටට පැමිණීමට අවසර...
රුපියල් කෝටි 500 කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 200 ක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා ශ්‍රී ලංකාවට මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන්...
මහත්මා ගාන්ධිතුමාගේ 155 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 ඔක්තෝබර් 02...
මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්...
අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්රෝස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා හමුව අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු...
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට...