සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක...
එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති නමුත් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොකරන බව මහජන...
මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් 15,622 ක් පීඩාවට පත්ව තිබේ. ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ. නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත...
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි....
බදුල්ල – බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමාකිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ මාර්ගය අද (25)...
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය...
විවිධ පාර්ශවවලින් ලැබුණු E8 වීසා ගිවිසුම් අද (25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන් ය....