හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේප්රිය මහතාගේ අම්බලන්ගොඩ නිවසට කඩා වැදී රු. 300,000 ක් වටිනා දේපල සොරමුලක් විසින් පැහැරගෙන ගොස් තිබේ. සොරකම් කරන ලද අයිතමවලට...
අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ...
IPL ක්‍රිකට් වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණ ඉන්දීය රු. හාරකෝටි හතළිස් ලක්ෂයකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගෙන තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 16කට ආසන්නය. මේ අතර,...
තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කරන ලද “එකඟතා ලේඛනය’’ (Vision Document) අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්...
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ...
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ...
ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුදයක් නොමැති බවත් සමගි...
මෙරට යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඊයේ (23) “ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව” ලෙස නව එකමුතුවක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පිහුටුවාගත්තේය. ඒ යූ ටියුබ්...
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ,...