මෙරට හිටපු ජනාධිපතිවරු 4 දෙනකු සහ ජනාධිපති ආර්යාවන් නඩත්තු කිරීම සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 220ක් පමණ වෙන්කොට ඇති බව පසුගිය අයවැය ලේඛනයෙන් අනාවරණ වේ....
මෙම වසරේ (2024) දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා...
විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. (සා/පෙළ) විභාගය 2023 (2024) ප්‍රතිථල නිකුත් කර තිබේ.ප්‍රතිථල www.doenets.lk හා www.results.exams.gov.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. සබැඳි පුවත්: වැඩබලන්න අලුත් පොලිස්පතිවරයෙක්(Update) (පෙර පුවත 2024...
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය...
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ‘පාර රාජ්‍යයක්’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය කරුණු හෙළිකර තිබේ. එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක දේශපාලන සන්නද්ධ කණ්ඩායම් බුද්ධි අංශ සහය පවා...
පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සරළ බහුතරය හිමිවිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රටක් හැදීමට තුනෙන් දෙකක...
සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක්...
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ. කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ නායකවරයාගේ...
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ. දහවල් එකොළහයි හතළිස්පහට පමණ වන අලියෙකු කඩා වැදී ඇති අතර පාසල්...