රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. සැකකරු සන්තකයේ...
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු...
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක...
මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින් ඡන්දය...
රේගු දෙපාර්තමේන්තුවට හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 200ට අධික සංඛ්‍යාවක් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව...
රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති...
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන...
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට අනුමත කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි...
අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් අරගලකරුවන් විසින්...
වසර දාහතරකට පෙර පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයකට නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙම...