මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් (Brandix) ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙහි සේවක...
දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලීපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා වු බව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි....
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි....
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා පැවතේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී...
පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6 වනදාට පෙර භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන්...
මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක් 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්...
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කෙරේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ...
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවතින බව ජාතික විගණන කාර්යාලය...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නම් කිරීම පිළිබඳව සලකා බලන ලෙස හිටපු...