මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කර තිබේ....
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත්නා ලද නම්කළ නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා...
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන්...
ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හෙට (18) පත් කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේවුවද, ආරක්ෂක හා මූල්‍ය අමාත්‍යාංශ තව දුරටත්...
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණ ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව...
මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පුරප්පාඩුව පවත්නා බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. විදේශ සේවාවේ අනුමත...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය. ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය. එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින්...
මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරයි . කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය...
ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල්...
දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති...