පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට...
කොළඹ රත්නපුර මාර්ගයේ පහළ තලාවිටිය ප්‍රදේශයේදී ඇහැලියගොඩ දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරින්...
අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන...
හැකි ඉක්මනින් උදෑසනම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (14) පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදුවන...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින අත්අඩංගුවට ගත්බව...
දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට...
මෙම වසරේ ශ්‍රී ලාංකීය පාසල් සිසුන් අතර ආරම්භ කරන ලද චයිනා තෲ මයි අයීස් (China Through My Eyes) වැඩසටහනේ තෑගි ප්රදානෝත්සවය ඉකුත් නොවැම්බර් 07දා කොළඹදී පැවැත්වුණි....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කොට්ඨාස කාර්යාලය පෙරේදා (12) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇත. කොට්ඨාස කාර්යාලයේ ඉදිරිපස දොරෙහි...
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ...