අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සජීවි පහතින් නැරඹිය හැකිය.
අද (20) උදෑසන විදේශගත වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහමැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා කඩිනමින් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි....
ආපදාවලින් බාධාවක් නොවී මැතිවරණය පවත්වා ගෙන යාම සඳහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණය කොමිසම් සභාව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ....
නම්කර ඇති මැතිවරණ රාජකාරීන්වලට රෙපෝර්තු නොකරන රාජ්‍ය සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි . ඒ මහතා මේ බව...
2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව...
නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, හෙට පෙරවරු 8:00 සිට සවස 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබේ. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට...
ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙයි. ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට...
මේ වනවිට දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළදී එය තව දුරටත් ප්රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක...