“A දිස්ත්‍රික්කයේ ජනතාවගේ එක ම තේරීම Y…” මේ මාගේ ජංගම දුරකතනය වෙත මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලැබුණු කෙටි පණිවිඩයකි. ඒ, මෙම කාල සීමාව තුළ මා...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් තමාට දුරකතන මගින් මරණීය තර්ජන සිදුකළ බවට එම මාධ්‍ය අංශයේ මේ වනවිට සේවය කරන ඡායාරූප ශිල්පියකු කහතුඩුව පොලිසිය...
දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ සිට අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයට තීන්ත වර්ගයක් මුදහැරීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන්...
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත්...
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම...
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ...
කන්තලේ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම මුළුමනින්ම ඇණ හිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම රෝහල් ආරංචි...
හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ. එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙස දැනුම් දී...
නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර...