මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) අම්බලන්ගොඩ...
අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ . ඒ, එම අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම්...
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන්...
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 156ක් ලැබී තිබේ.
නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධාන කර තිබු භෝජන සංග්‍රහයක් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රැස්වීමකින් අනතුරුව මෙම රාත්‍රී...
කප්පම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු, සැරයන්වරයකු...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී...
විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය ලබාදීමට හැකිවන ආකාරයට නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව...
අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සභාව පවසයි....
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (18) දිනයේ අලව්ව ප්‍රදේශයට පිටත්ව යන...