බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි ලබා ගැනීමේ මං ඇහිරී ගොස් ඇතැයි වාර්තා වේ. බන්ධනාගාර නිළධාරින්ගෙන් විශේෂ සැලකිළි නොලැබීමත් සමග රැදවියන් ඔවුන්ව උපහාසයට ගෙන ඇතැයි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මාස හතරකට...
රු. කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල “ජෙනිසීස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින...
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. කිසියම් වාහනයකට...
නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි....
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ. මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන්...
මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමිනම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප...
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් අස්ථාන ගත වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින්...
රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව...