බම්බලපිටියේ පිහිටි රුපියල් කෝටි 10 ක් වටිනා සුඛෝපභෝගී නිවසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (12 වැනිදා) අනාවරණ...
ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන්...
දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අමතර...
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ...
මෙම වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229 ආදායමක් උපයා තිබේ. පසුගිය වසරේ එම කාලය හා සැසදිමේ දී එය 28.05%ක වර්ධනයක්...
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ...
දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයකු විපක්ෂය සමග එක්වීම වලක්වා ගැනීමට අදාළ ලේකම්වරයාට දේශපාලන පළිගැනීමක් නිසා 2016 දී සිදුවී යැයි කියන දේපලක් සඳහා වන්දි මුදලක් අනුමත කිරීමට අද...
බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ. විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කදවුරේ නිලධාරීන්ට...
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, නිල ඡන්ද...
පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට...