ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය අතහැර ගිය නිලධාරීන් 1121 දෙනකුගෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අය කර ගැනීමට අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....
කළුතර විද්‍යාලයේ අභිමන් කළමනාකරණ සභාව විසින් සියැට් කැලණි ජාත්‍යන්තර ටයර් (පුද්ගලික) සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද සම්පූර්ණ තත්ත්ව කළමනාකරණ (TQM) පුහුණු වැඩසටහනක් සහ කර්මාන්තශාලා චාරිකාවක්...
එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම...
රුපියල් ලක්ෂ 336 කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හරින ලදැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ජනක...
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධතියක් ලෙස එහි අත්‍යවශ්‍ය ප්රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර...
මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06 වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම...
එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඇඳුම් ඇති බව පවසමින් දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් හදිසියේම තමාගේ නිවසට පැමිණ විමර්ශනයක් සිදු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ මැතිවරණ...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 නොවැම්බර් 3 වන දින ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය....
අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා...