කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික...
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය වන අතර ඒ සඳහා අදාළ අනුමැතිය මේ...
ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක් ආරක්ෂාව තහවුරු කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි...
භාණ්ඩ ආනයනය කිරීමේ දී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. තීරු බද්ද, සෙස් බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය හා...
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රථවාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කිරීමට හදිසි පරීක්ෂා කිරීම් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි. මැතිවරණ කොමිසමේ උපදෙස් මත...
5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය...
තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර...
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය...
මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම ශිෂ්‍යාධාර වාරික රුපියල් රුපියල් 6,500ක් වැඩි කරනු ඇත. මෙය 2025 වසරේ අප්‍රේල්...
ඊයේ (සැප්තැම්බර් 09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :