ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමාගම් සමඟ...
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30...
ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ කර්මාන්තශාලාවක සංචාරයකට ගොස් තිබේ. ඒ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හේතුවෙන් නිර්මාණය වූ හදිසි තත්ත්වයට පිළියමක් ලෙස ඇණවුම්...
ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි කමිටුව හෙට (10) රැස්වීමට නියමිතව තිබේ. ඒ, පක්ෂයේ ලේකම් පී....
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අද සිට...
තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා...
ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර...
කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08)...
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට එම...
මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසම...