පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය...
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ගිංතොට දක්වා සීමා කර තිබේ. ඒ, ගාල්ල ගිංතොටදී රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් ය. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ එම...
අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්වත්තේ මහතාව අද (31)...
2024 වසරේ චීනයේ චයිනා ඒඩ් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (30) චීන තානාපති කාර්යාලය විසින් පවත්වා තිබුණි. මෙහිදී අදහස් දැක්වූ...
ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තු මඟින් මුස්ලිම් නියෝජනයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ෂිරාස් යුනුස් මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ...
සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය...
උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල මසුන් රැසක් වෙරළට ගොඩගසා ඇති බව නාරා ආයතනය පවසයි. නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලානන්තන් මහතා සඳහන් කළේ...
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ඇය...
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ. මේ සදහා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී,...
එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය තීරණය කර තිබේ. මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයෝ පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ....