ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි....
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය. ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානාත්වයෙන් පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පැවති ප්රචාරක රැස්වීමකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ඉලක්ක කර ගනිමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ තර්ජන හා...
වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05) ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන...
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (04) උදෑසන ආරම්භ කෙරුණි ඒ අනුව ඊයේ ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට...
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (4) දිනයේ ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ගැන මැතිවරණ...
සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන...
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනකු කැබ් රථයකින් මත්පැන් බෝතල් 30ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (03) රාත්‍රියේ සිය භාරයට...
අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ ආරාධනයකට අනුවය. බෲනායි සිට චන්ගයි ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිංගප්පූරුවේ...
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ...