රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී බව අපරාධ පරීක්ෂණ...
දශක ගණනාවක් පුරා ජපානයේ රාජ්‍ය බලය රඳවාගෙන සිටි ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂය පසුගියදා පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර...
අසත්‍ය චෝදනා මත පොලිස් අත්ඩංගුවට ගෙන නඩු පවරන සිද්ධීන් මින් ඉදිරියට නොවිය යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත. හෙරොයින්,...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කොළඹ වරායේදී රේගු භාරයට ගෙන ටෙන්ඩර් මගින් මෙම සතියේ විකිණීමට සූදානම් වන සීනි කන්ටේනර් හයක් හා කඩල කන්ටේනර් කීපයක් වරායේ ටෙන්ඩර්වලට අරක්ගත් පාතාල කල්ලි විසින් යළිත්...
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ජාතික ජන...
ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඇති මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහි පෙත්සමක් ජනවාරි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල් තැබීම සිදුවිය. 2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා...
ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග...
දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36...