උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ. ඒ, මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්...
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා...
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතය. කෘෂිකර්ම...
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මෙම...
විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි....
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (26) පැවති ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයේ මංගල මහා සමුළුවෙන් පසුව ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබද ඊයේ (27) එම පක්ෂය විසින් පැහැදිලි...
ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතරව කිරීම, සාපරාධී බියගැන්වීම, කෘෘර ලෙස සැලකීම සහ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු චෝදනා රැසක් යටතේ අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ...
තම බිරිඳගේ නිවසේ තිබියදී හමුවූ සුඛෝපභෝගී මෝටර් රථය මීට සතියකට පෙර වෙඩි තබාගෙන මියගිය තම පෞද්ගලික ලේකම්වරයා ගෙනදැමූවක් බවත් මෙම රථයට තමාට හෝ තම බිරිදට අයිති...
දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඖෂධ සැපයීමට මාස හයක කාලයක් අවශ්‍ය බව දේශීය නිෂ්පාදකයන්ගෙන් සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට පෙරේදා (26)...