එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබේ. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් සංවත්සරය උත්සවය අද සවස 1.00ට ශ්‍රී ජයවර්ධනපුර...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන් වී වෙනත් කඳවුරුවට ගොස් සිටින ඇමතිවරු, මන්ත්‍රීවරු අලෙවි වූ අයුරු තමා දන්නා බවත්, සැප්තැම්බර් 21 වෙනිදා නාමල් රාජපක්ෂට කතිරය ගැසීමට...
පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලනයත් ගජ මිතුරන්ට සැලකීමත් වෙනුවට රට හදන ජනතාව නගා සිටුවන...
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට කටකතා පැතිරුණ ‘බෙලූගා තල්මසෙකු’ (beluga whale) නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම ප්‍රසිද්ධ තල්මසා හඳුන්වනු ලැබුවේ ‘Hvaldimir’...
ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (01) පැමිණිල්ලක් සිදුකලේය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ රැස්වීමකදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා...
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු...
මද්දකට හසු වි සිටි කඳුකර කොටියා මියගිය බව නල්ලතන්නි වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසයි. මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කදුකර කොටියකු මද්දක් සමග අලිගැටපේර ගසක...
මොනරාගල නගරයේ සතිපොළ භූමියේදී ඉකුත් 29 වැනිදා පැවති ජනාධිපතිවරණ රැලියකට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ජීප් රථයකට රිලවුන් රැලක් විසින් අරියාදුවක් කර ඇතැයි...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම...