ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...
ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක් නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් ඊයේ (23)...
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (23)...
නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන...
රජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා...
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඉන්දීය බුද්ධි අංශ විසින් ආරුගම්බේ...
තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආයුධවලින් සන්නද්ධ ත්රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ...
අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ...
රට හදන අපි එකට මාලිමාවට මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ ජනතා රැලියක් අද (23) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්විණි. ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂක,...