මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය. ඒ අනුව නාම යෝජනා පත්‍රය අනුමත...
මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කර තිබේ 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස්...
මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ...
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බව එහි නායක, රංජන් රාමනායක මහතා පවසයි. ඒ අනුව සිය පක්ෂයට ඇත්තේ පෙනේරයක් පමණක් බව ඒ මහතා කියා සිටියේය....
ලෝක ප්‍රකට අවන්හල් ජාලයක් වන McDonald’s හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගැනීමෙන් පසු දරුණු ලෙස පැතිර යන E. coli බැක්ටීරියා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සැලකිය...
කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත්...
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. එහිදී...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ 2024ට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ රුව හා අංකය සහිත පෝස්ටර් හා අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන්...
ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති හෙයින් විදේශීය...