2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය...
එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම තැපැල්...
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ, පසුගිය රජය ක්‍රියාත්මක කර ඇති...
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවකු අද (23) අළුයම් කාලයේදී උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර...
ජා ඇල දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා දෝෂයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්...
මධ්‍යම පළාතේ පාසල්වල 8 ශ්‍රේණිය හා 9 ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඇති වු ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකොන්...
දිවයිනට බලපාන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසයි. බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන...
පාස්කු විමර්ශන වාර්තා ළඟ තබාගෙන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රංගනයක යෙදෙමින් සිටින අතර එය සාර්ථක ද? අසාර්ථක ද? යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇතැයි ජනසෙත පෙරමුණේ...
ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හිමිකාරිත්වය දරන අවන්හලේ ‘‘කකුළුවා’’ වෙළෙඳ ලකුණට සමාන වෙළෙඳ ලකුණ හා එම අවන්හලේ ප්‍රදර්ශිත සූපවේදී...
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ...