මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන...
කොටුව දුම්රිය ස්ථානයේ මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබේ. ඒ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි. ඒ අනුව කොළඹට...
කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගෙන දැවී ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අද (21) පෙරවරු 7. 30 ට පමණ මෙම ගින්න...
මාතර – නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය...
ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් සිදු කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශ වල ලංගම ඩිපෝ...
උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) පෙරවරුවේ නිවසින් පිටව ගිය බව කියන සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල් ඔයේ තිබියදී අද හමුවී ඇති...
මෙවර මහමැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත්වී ඇති...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. ඊයේ (20) දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටුගස්තොට...