කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත්...
සමහරු තමාට ‘ඩීල් කාරයෙක්’ යනුවෙන් පවසන බවත්, ඩීල් යන වචනය ලෝකේ තිබෙන වැදගත්ම වචනයක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ප්රවෘත්ති...
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනෙකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් කෝටි 5කට අධික මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය...
උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට...
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ පියාණන් වන එම්. ජයසිංහ මහතාගේ දේහය මේවන විට වරකාපොල උඩුවක නිවසේ තැම්පත් කර ඇති අතර අවසන්කටයුතු අද (28) මාහේන ආදාහනාගාරයේදී සිදු...
කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ එම දෙපාර්තමේන්තුවේම පොලිස් කොස්තාපල්වරයකුට අයත් යතුරුපැදියක් පෙරේදා (26) සොරකම් කර ඇතැයි වාර්තා වේ. එදින පෙරවරු 06.00ත් පස්වරු...
ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් ඊයේ (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා (29) එළිදක්වන බව වාර්තා වෙයි. “පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ....
ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අද (27) නිවේදනයක්...