හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් නොගෙවා පැහැර හැර තිබු බවට පැවසෙන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදල බස්නාහිර පළාත් සභාවට ගෙවා...
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද...
පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබේ. අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ ඊයේ (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත වීමට සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ....
ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තදින්ම අන්තර්ගත වී ඇතැයි ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය – විජිත හේරත් මහතා සහතික කරයි. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ...
වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. පොල් හිඟවීම මිල ඉහළ යාමට හේතුව බව වෙළදුන් ප්‍රකාශ කර සිටියි . පවතින...
හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) දින හමුවී ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි ....
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා අද (26) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් (21) දින ජාතික ජන බලවේගයට සහය දක්වන නාවලපිටිය දිස්ත්‍රික්...
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වී තිබේ. ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බව වාර්තා වේ. ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ දෙසැම්බර්...