පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මෙසේ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතව ඇත්තේ ඉකුත් 2020...
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සිවුවසරකට පෙර 2020 සැප්තැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත්ව...
බිත්තර ආශ්රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ , මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන මහතා ඊයේ (25) වැඩ භාර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු ලේක්හවුස් ආයතනයේ සන්ඩේ...
රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම...
ඔන්මැක්ස් ඩී.ටී. මහා පරිමාණ පිරමීඩ වංචාවට හසුවූ තැන්පත්කරුවන් දහස් ගණනකගේ පැමිණිලි භාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (25) නිියෝගයක් නිකුත්...
නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට යෝජනා කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. හෙතෙම පොලිස් කොස්තාපල් තනතුරේ සිට...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට...