ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ...
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අද (05) දහවල්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ. ඒ අනුව එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉවත් කර නව අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ලබාදී ඇත්තේ පොදුජන පෙරමුණේ ජාතික...
ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට තවත් දෙදෙනෙකු විසින් අද (05) දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 55වැනි වියේ පසුවිය. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර...
බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස් වී එරටින් පිටව ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අද දිනයේදී දැවැන්ත විරෝධතා ගමනක නිරත වූ...
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය...
සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරේ. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප්...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින්...
අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි. ඒ,...