ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙන්ම පත් කිරීම සිදුකර ඇත.
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත. විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත ජාතික ජන බලවේගයට (NPP) සම්බන්ධ වීම...
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ...
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම...
මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරුවේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර තිබේ. ජනාධිපති...
නව විධායක ජනාධිපතිවරයකු සමඟ ශ්‍රී ලංකාව අරඹන නව ගමනට හදවතින්ම සුබ පතන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කථානායකවරයා...
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි....
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කෙරේ.
ශ්‍රී ලංකාවේ නව ජපනති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කරමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. උපුටා ගැනීම ” ශ්‍රී...