ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් වලට පැමිණෙන ජනතාවට ජාතික ජන බලවේගයේ පිරිස අමතන්නේ ‘ගවයෝ’ යනුවෙන් බවත්, මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩොලර් ජාතික ජන බලවේගයේ විධායක සභික...
සමඟි ජන බලවේග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු පන්සිල් පද පහම රකින නායකයෙක් බවත්, ජනතාවගේ මුදල් සත පහක්වත් සොරකම් නොකරන බවත් සමඟි ජන බලවේගයේ මැතිවරණ...
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින්...
ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (16) නබි නායකතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය සමරනු ඇත. ක්‍රිස්තු වර්ෂ 571 දී නබි නායකතුමාගේ උපත සිදු වූයේ සෞදි...
2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිවේදනය කර ඇති පසුබිමක, බහරේනය, මැලේසියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඉරානය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සඳහා...
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (15) අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ...
ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය...
ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පන්නල නගරයේ ඊයේ (14) පස්වරුවේ පැවති...
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ, මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමට ලක්වීම හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුව...
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස්...