ඉකුත් අරගල සමයේදී ගිනි තබා විනාශ කරන ලද අනුරාධපුර පදිංචි සාස්තර කාරියකවන ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නැමැත්තියගේ ගිනිතබා විනාශයට පත් කළ නිවසේ හානි පූර්ණ වන්දි වශයෙන්...
මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර...
රුපියල් කෝටි 29,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් 18 වෙනිදා බදාදා සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය 12 වෙනිදා පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කර ඇතැයි...
චීනය ඇතුළු රටවල් වල විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා ලංකාවට ඇතුළු නොකිරීමට ගත් තීන්දුව ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස ඇතැම් රටවල් සැලකූ බව ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ චීන...
ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර තිබේ. විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ...
අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ට අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ...
ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12දෙනා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔවුන් අද...
ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ. සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි...