සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා...
දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු නායක ආර්. සම්පන්දන් මහතාගේ අභාවයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ එම සන්ධානයට මෙතෙක් නායකයකු පත් කර නොමැත. පුරප්පාඩු වූ නායකත්ව තනතුර සම්බන්ධයෙන් තවමත්...
මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පවසා තිබේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදීය. ‘‘මහ මැතිවරණයක්...
තමාගේ විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් පිළිබඳ තොරතුරු ජපන් සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි විගස හෙළි කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු...
අත්අඩංගුවට පත් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ අසංක අබේගුණසේකර මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි....
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. අමෙරිකානු...
5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ගෝල් මාර්වල්ස් පිල කඩුලු 9කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් පිල එම ශූරතාව දිනාගත්තේය....
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර...
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ...
රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන්...