ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සිය ජපන් සංචාරය සඳහා ඊයේ (18) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටව ගිය බව වාර්තා වේ. ඔහු මෙලෙස ජපානය බලා...
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවූ ඒ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2019 වසරේදී ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව මේ වනවිට තවත් රුපියල් බිලියන දහයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල...
වසර 13කට පසු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඒ 2024 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම...
පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබ සිට එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර...
අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ...
හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට...
ලංකා සතොස ලිමිඩඩ් සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහා මාසික දීමනා වශයෙන් පසුගිය 2022 වසරේදී රුපියල් අටලක්ෂ හතළිස්හයදහස් හයසිය හැටක මුදලක් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට අට...