සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි වාර්තා වේ. තරු හයේ ජෙනරාල්වරයකු ලෙස...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (21) යෙදී ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන්...
පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේ මලාපවහන පද්ධතිය විධිමත් ආකාරයෙන් නඩත්තු නොකිරීම හේතුවෙන් මල අපද්‍රව්‍ය පානීය ජල මූලාශ්‍රයක් වන වික්ටෝරියා ජලාශයට කාන්දුවන බව අනාවරණය වී තිබේ. පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ. අමාත්‍ය අලි සබ් රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ...
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එම ධුරයේ දිවුරුම්දීම අද (09) සවස් භාගයේදී ඉන්දියාවේ නවදිල්ලියේදී සිදු කළේය. එය ආසියානු මෙන්ම ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී...
විස්සයි විස්ස 2024 ලෝක කුසලාන තරගාවලියේ විශේෂ සිද්ධි හා තොරතුරු දිනපතා Srilankamirror වෙතින් ගෙන ඒමට අප සූදානම්. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී අද...
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පිල ලබන 08 වැනිදා හම්බන්තොට, අම්බලන්තොට නගරයේදී මැතිවරණ ඉලක්ක කරගත් සිය සන්ධානයේ පළමු රැලිය කියමින් රැලියක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ. ලන්සාගේ...
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය....