අංගොඩ ලොක්කා මරණයට පත්වූ පසුව තැන් තැන්වල තිබූ අලුත්ම ගිනි අවි 25 ක් හා කෝටි ගණනක දේපළ පාතාල නායක හරක් කටාගේ පාර්ශ්වය අතට පත්වී ඇතැයි විමර්ශන...
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ....
යුද හමුදාවේ හා ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් සංගමයේ සංවිධානයෙන් පසුගිය 21 දා පැවති නරියාකන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියේ සිදුවූ මාරක රිය අනතුරින් පසු තරගාවලිය නතර...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි. අමාත්‍ය සන් හයන් මහත්මිය අද මෙලෙස දිවයිනට පැමිණෙන්නේ, දෙදින නිල සංචාරයක්...
පාර්ලිමේන්තුව හෙට(24) රැස්වෙන අතර, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට පැවැත්වීමට පසුගියදා (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය...
ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ඊයේ (21) වනවිටත් දැනුම් දී නැතැයි ද ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ආරක්ෂක කටයුතු ඇතුළු අවශ්‍යතා සපුරාලීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්...
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ. එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා...