පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බව පැවසූ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ සන්ධානය එළි දැක්වීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ ඊයේ...
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් “රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ...
ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් මහතා කියයි. ඔහු මේ බව...
ජාතික ජනබලවේයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව හඟවන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර...
ජාතික ජන බලවේගයේ නායකයින් කිහිපදෙනෙකු සහ ගල්කොරිකරුවන් කිහිපදෙනෙකු අතර පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර දිවා ආහාර ලබා දීමේ සැලසුමක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා ඇති බවට පුවතක් ‘මව්බිම’...
හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නව පත්වීම ජනාධිපතිවරණයට පසුව නම් කරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු...
අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකා සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබේ. ඒ, අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙනි. අයර්ලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක්...
නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය පවසයි. අවුරුදු 15ක් වන පාසල් සිසුන් හතර දෙනකු...