ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුවිය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය...
රට තුළ පවතින මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනයට අදාළ වන නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.09.04 වන දින එම විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී...
රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පිරිසක්...
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කි.මී. 95 කණුව ආසන්නයේ ලොරි රථයක් පෙරළී තිබේ. පොලිසිය පවසන්නේ, ඒ හේතුවෙන් මාතර දෙසට දිවෙන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා...
ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි....
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය. ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානාත්වයෙන් පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පැවති ප්රචාරක රැස්වීමකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ඉලක්ක කර ගනිමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ තර්ජන හා...
වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05) ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන...
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (04) උදෑසන ආරම්භ කෙරුණි ඒ අනුව ඊයේ ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට...